මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා භූමියේ මධ්‍යම පළාතේ වර්ග කිලෝ මීටර් 19939 ක විශාලත්වයෙන් යුක්තව නැගෙනහිර දේශාංශ 80.28 සිට 80.59 දක්වාත්, උතුරු අක්ශාංශ 7.24 සිට 8.01 දක්වා විහිද පවති.
උතුරින් අනුරාධපුරය ද නැගෙනහිරින් පොළොන්නරුව, බදුල්ල හා අම්පාර ද දකුණින් මහනුවර ද, බටහිරින් කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් මාතලේ දිස්ත්‍රික්කය මායිම් වේ.
මුහුදු මට්ටමේ සිට අඩි 1000 අඩු භූමි භාගයක හා අඩි 2000 වැඩි ලෙස මෙම භූමිභාගයේ පවතින භූවිෂමතා තත්වයන් අනුව නකල්ස්, ඕවිලිකන්ද, ඇතිපොළ,මකුලුස්ස, තැටිගල, දඹුලුගල, අරංගල වැනි කඳු පංති විහිඳි යෑම මතත්, එම කඳු පංති මතින් ගලා එන දියදහරා, ගංඟා, ඇලදොල සහිත අතිදර්ශණීය, සුන්දර පරිසරයත්, උෂ්ණත්වය 23 0C – 31 0C දක්වා පවතින දේශගුණික තත්වයන් මාතලේ දිස්ත්‍රික්කයට ලැබී තිබීම මහතලාව දේශීය විදේශීය සංචාරකයින්ගේ තෝතැන්නක් බවට පත් වීමට හේතු වී ඇත. එමෙන්ම විවිධ වු වටිනා ඛණිජ සම්පත් වලින් හා ලුණු හැරුණු කොට මිනිසාගේ ජන ජිවිතයට අවශ්‍ය සියළුම සම්පත් ලබා දෙන රටේ ආර්ථිකයේ ශක්තිය සඳහා ද ප්‍රභලම දායකත්වයක් සපයන දිස්ත්‍රික්කයක් වශයෙන් මාතලේ දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැක.
| සඳුදාසඳුදා | අඟඅඟහරුවාදා | බදාදාබදාදා | බ්රහස්බ්රහස්පතින්දා | සිකුසිකුරාදා | සෙනසෙනසුරාදා | ඉරිදාඉරිදා |
|---|---|---|---|---|---|---|
අප්‍රේල් 27, 2026
|
අප්‍රේල් 28, 2026
|
අප්‍රේල් 29, 2026
|
අප්‍රේල් 30, 2026
|
මැයි 1, 2026
|
මැයි 2, 2026
|
මැයි 3, 2026
|
මැයි 4, 2026
|
මැයි 5, 2026
|
මැයි 6, 2026
|
මැයි 7, 2026
|
මැයි 8, 2026
|
මැයි 9, 2026
|
මැයි 10, 2026
|
මැයි 11, 2026
|
මැයි 12, 2026
|
මැයි 13, 2026
|
මැයි 14, 2026
|
මැයි 15, 2026
|
මැයි 16, 2026
|
මැයි 17, 2026
|
මැයි 18, 2026
|
මැයි 19, 2026
|
මැයි 20, 2026
|
මැයි 21, 2026
|
මැයි 22, 2026
|
මැයි 23, 2026
|
මැයි 24, 2026
|
මැයි 25, 2026
|
මැයි 26, 2026
|
මැයි 27, 2026
|
මැයි 28, 2026
|
මැයි 29, 2026
|
මැයි 30, 2026
|
මැයි 31, 2026
|